අග්රමාත්ය රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයට අදාළ විවාදය සහ තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා හෙට (28) දිනයේදී විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ.
එහිදී විවාදය පැවැත්වෙන ආකාරය සහ කාලය වෙන් කිරීම ආදී කරුණු පිළිබඳව සාකච්ඡා කරන බවටයි වාර්තා වන්නේ.