බදුල්ල මහියංගණ මාර්ගයේ ගමන් ගත් කැබ් රථයක් එම මාර්ගයේ පස්වන සැතපුම් කණුව ආසන්නයේ පිහිටි අඹගහඔය ප්රදේශයේදී මාර්ගයෙන් ඉවතට ධාවනය වී අඩි 50 ක පමණ ප්රපාතයකට පෙරැළි සිවු අනතුරෙන් සිව්දෙනෙකු රෝහල් ගත කර තිබේ.
මෙම අනතුර ඊයේ (29) රාත්රීයේ සිදුවී අැත.
අනතුර සිදු වීමෙන් අනතුරුව ප්රදේශවාසීන් එක්ව තුවාලකරුවන් බදුල්ල පළාත් රෝහල වෙත ඇතුළු කර ඇත.