Home දේශීය පුවත් පළමු පාසල් වාරය හෙට අවසන්

පළමු පාසල් වාරය හෙට අවසන්

0
පළමු පාසල් වාරය හෙට අවසන්

අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල පළමු පාසල් වාරය හෙට (06) අවසන් වන බවයි.

දෙවන පාසල් වාරය 2018 අප්‍රේල් මස 23 වන දා ආරම්භ වෙයි.

මුස්ලිම් පාසල් සඳහා පළමු පාසල් වාරය 2018 අප්‍රේල් 11 වනදා අවසන් වන අතර දෙවන පාසල් වාරයේ පළමු අදියර ආරම්භ වන්නේ 2018 අප්‍රේල් මස 18 වනදා බවද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here