ධීවර හා ජලජීවී වගා ක්ෂේත්‍රය සඳහා නව ජාතික ප්‍රතිපත්තියක් සකස් කෙරේ

Share

ධීවර හා ජලජීවී වගා ක්ෂේත්‍රය සඳහා නව ජාතික ප්‍රතිපත්තියක් සකස් කෙරේ.

ඒ සඳහා අමාත්‍ය මණ්ඩලය ලබාදී ඇති අනුමැතිය පරිදි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය විසින් ධීවරයින්, ජලජීවී වගාකරුවන්, අපනයනකරුවන් අතුළු අදාළ සියලු පාර්ශවකරුවන්ගේ විද්වතුන්ගේ සහ මහජනතාවගේ ද අදහස් ලබා ගනිමින් එම ප්‍රතිපත්ති කෙටුම්පත සකස් කර තිබේ.

යෝජිත නව ජාතික ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන නියෝජිතයින්ගේ අඳහස් ලබාගැනීම පිණිස පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවට අනුමැතිය හිමි ව ඇත.

Read more

Local News