මාගස්තොට ශ්‍රී සේනානන්දාරාම විහාරස්ථානයේ හිසතෙල් ගෑමේ උත්සවයට අගමැති එක්වෙයි

Share

සිංහල අලූත් අවුරුදු නැකත් චාරිත්‍රානුකූලව හිස තෙල් ගෑමේ උත්සවයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් නුවරඑළිය මාගස්තොට ශ්‍රී සේනානන්දාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.

එම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කළුගහකඳුරේ විජිත ස්වාමීන් වහන්සේගේ උපදෙස් පරිදි සංවිධානය වූ මෙම හිස තෙල් ගෑමේ උත්සවයට විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

Read more

Local News