ගලෙන්බිදුණුවැව කිවුලේකඩ වැවේ දිය නෑමට ගිය තරුණයකු සහ තරුණියක දියේ ගිලීමෙන් මිය ගිය බවට වාර්තා වෙයි.
පිලිමතලාවේ සිට ගලෙන්බිදුණුවැව ගැටලාව ප්රදේශයේ නැදෑ නිවසකට අවුරුදු සැමරිමට පැමිණි පිරිසෙන් හය දෙනෙකු කිවුලේකඩ වැවේ දිය නාමින් සිටියදී මෙසේ දෙදෙනෙක් දියේ ගිලී තිබේ.




