Home දේශීය පුවත් සාර්ථකව ඇමෙරිකානු සංචාරය නිම කළ ජනපති අද යළි දිවයිනට

සාර්ථකව ඇමෙරිකානු සංචාරය නිම කළ ජනපති අද යළි දිවයිනට

0
සාර්ථකව ඇමෙරිකානු සංචාරය නිම කළ ජනපති අද යළි දිවයිනට

එක්සත් ජාතීන්ගේ 72 වන සැසිවාරය සඳහා සහභාගීවීමට ඇමෙරිකාවේ නිල සංචාරයක නිරත වූ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිය සංචාරය සාර්ථකව නිමවා අද (25) පෙරවරුවේ යළි දිවයිනට පැමිණියේය.

මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවූ තුන්වන අවස්ථාව මෙය වන අතර, රටක් ලෙස අප අනුගමනය කරන ප‍්‍රතිපත්ති ඉතා ඝෘජු ලෙස මෙහිදී ජනාධිපතිතුමා ලෝක නායකයින් හමුවේ ප‍්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here