දළඳා දැක්මට මුදල් අයකරන බවට වන සමාජ මාධ්‍ය ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය ව්‍යාජ ප්‍රචාරයක් බව දළඳා මාළිගාව නිවේදනය
කර සිටිනවා.
දළඳා දැක්ම සඳහා කිසිදු අයෙකුගෙන් මුදල් රැස් කරන්නේ නැති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
දළඳා දැක්මට අවශ්‍ය සියලු පහසුකම් ශ්‍රී දළඳා මාළිගාව සහ රජය සපයන බව එම නිවේදනයේ දක්වා තිබෙනවා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.