සම සුදු කරන ආලේපන වර්ග නියාමනය කිරීමේ වැඩපිළිවෙලක් වහා සකස් කළ යුතු බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනවා. එම වගකීම පැවරී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයට බවත් මේ වනවිට වෙළඳපොළේ එවැනි ක්‍රීම් වර්ග අටක් හඳුනාගෙන ඇති බවත් ඔහු ප්‍රකාශ කළා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.