කඩුවෙල ගසක් යට තිබී ආයුධ සොයාගැනේ

Share

කඩුවෙල – කොරතොට, තුන්අඳහේන ප්‍රදේශයේ ගසක් යට තිබී T-56 ගිනි අවි තුනක්, බ්‍රව්නින් පිස්තෝල 5 ක් සහ මැගසීනයක් සොයාගෙන තිබෙනවා. සියාගත් ගිනි අවි සහ පිස්තෝල නවගමුව පොලිස් ස්ථානයට භාර දී ඇති බවටයි වැඩිදුර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

Read more

Local News