විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයොත් හෙට වර්ජනයේ (VIDEO)

Share

විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන් හෙට සංකේත වැඩ වර්ජනයක නිරත වන බව විශ්ව විද්‍යාල වෘත්තීය සමිතියේ ඒකාබද්ධ කමිටුවේ සම සභාපති මංගල දබරේරා පවසනවා. ඒ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනුයි.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News