මේ වසරේ අගෝස්තු දක්වා කාලය තුළ ලක්ෂ දෙකකට වැඩි පිරිසක් රැකියා සඳහා විදෙස්ගත වී ඇති බව වාර්තා වනවා. ශ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ මෙම කාලය තුළ අමෙරිකානු ඩොලර් බිලියන 5.11 ක ප්‍රේෂණ මෙරටට ලැබී ඇති බවයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.