ශ්‍රී ලංකාව අද වනවිට ලෝකයේ ජනප්‍රියම සංචාරක ගමනාන්තයක් වී අවසන්. මේ තත්වය තව තව තවත් ඉහළ නැංවීම අත්‍යවශ්‍යයි. එහිලා රජයට පෞද්ගලික අංශයේ සහය ද ලැබී යුතුව තිබෙනවා. ජපානයේ හිරෝෂිමාව තුළ ශ්‍රී ලංකාව ජනප්‍රිය කිරීමට ජපානයේ සිටින ප්‍රධාන පෙළේ ශ්‍රී ලාංකික ව්‍යාපාරික කපිල බණ්ඩාර දරණ අපූරු උත්සහයක් පිළිබඳවයි මේ කතාව.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.