අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතව සිටින ලංකා විදුලිබල මණ්ඩලය දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේදී මතුව ඇති ගැටළු වලට මෙතෙක් බලධාරින් විසඳුම් ලබා නොදීම හේතුවෙනුයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.