අලි රොෂාන්ට බරපතළ වැඩ සහිතව වසර 15ක සිරදඬුවම් (VIDEO)

Share

නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තාට බරපතළ වැඩ සහිතව වසර පහලවක සිර දඬුවම් නියම කර තිබෙනවා. ඒ බලපත්‍ර නොමැතිව අලියකු සන්තකයේ තබා ගැනීමේ චෝදනා දෙකකට අදාළවයි.


මේ පිළිබඳව තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News