පියාට අවසන් ගෞරව දක්වා දුනිත් දිවයිනෙන් පිටත්ව යයි (VIDEO)

Share

තම පියාට අවසන් ගෞරව දක්වා දුනිත් වෙල්ලාලගේ අද අළුයම දිවයිනෙන් පිටත්ව ගියා. ඒ ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතා තරගාවලියේ සුපර් 4 වටයට සහභාගිවීම සඳහායි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News