හින්දු බැතිමතුන් මහත් හරසරින් සමරන දීපවාලී උත්සවය අදයි (VIDEO)

Share

හින්දු බැතිමතුන් මහත් හරිසරින් සමරන දීපාවලී උත්සවය අදයි අඳුර පරදා ආලෝකය ජයගත් දිනය ලෙසයි අද දිනය සමරනු ලබන්නේ. අපේ රටේ මෙන්ම සමස්ත ලෝ පුරා ජීවත් වන හින්දු බැතිමතුන් ජීවිතයේ සුවිශේෂී ආගමික උත්සවයක් ලෙස දීපාවලී සමරනු ලබනවා. ජනපති අගමැති සහ විපක්ෂ නායක දීපාවලී දිනයට සුබ පැතුම් එක්කළා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News