සෙව්වන්දි රටින් පන්නන්න උත්සහ කළ 4ක් රක්ෂිත බන්ධනාගාරයට (VIDEO)

Share

ඉෂාරා සෙව්වන්දිට නවාතැන් හා රැකවරණය සැපයීමේ චෝදනාව මත මේ වන විට පුද්ගලයන් හතර දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි පොලිසිය සඳහන් කලේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News