ගොවි ජනතාවගේ නිෂ්පාදන වලට නිසි මිලක් ලබාදීමට රජය අපොහොසත් වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. මීට පිළිතුරු දුන් නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන ප්‍රකාශ කළේ දැනටමත් ගොවි ජනතාවගේ ගැටලළුවලට රජය විසඳුම් ලබා දෙමින් සිටින බවයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




