ආසියා-පැසිෆික් ඉහළ මට්ටමේ මාධ්‍ය සංසදය එළඹෙන 05 වනදා චීනයේ Shenzhen නගරයේදී ආරම්භ වීමට නියමිතය. “ආසියා-පැසිෆික් ප්‍රජාවේ පොදු සමෘද්ධිය සඳහා මාවතක් ගොඩනැගීම: මාධ්‍ය සම්මුතිය සහ ක්‍රියාමාර්ග” යන තේමාව කේන්ද්‍ර කරගත් මෙම සංසදය සාර්ථක ප්‍රතිඵල රැසක් ගෙන දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම අවස්ථාවට සහභාගි වන විදෙස් නියෝජිතවරු මේ දිනවල Guangzhou, Foshan, Dongguan, Shenzhen, Zhuhai සහ Zhongshan යන නගරවල සංචාර සඳහා එක්ව සිටිති.
Share
Read more



