අවසන් වටයට සැරසෙන ප්‍රතිභා (VIDEO)

Share

73 වන ලෝක රූ රැජින තරඟාවලියේ අවසාන මහා තරඟය හෙට පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරඟයට සහභාගී වන්නේ සියත මිස්වර්ල්ඩ් කිරුළ දිනාගත් ප්‍රතිභා ලියනාරච්චියි. ඇය අනු තරඟ කිහිපයක දී ජයග්‍රහණ 04 ක් වාර්තා කරමින් මෙවර තරඟාවලියේ කැපී පෙනෙන තරඟකාරිනියක් බවට පත්ව සිටිනවා. ප්‍රතිභාට ශක්තියක් වීම සඳහා ඇයව ජාත්‍යන්තර තලයට ඔසවා තැබූ මඟ පෙන්වන්නිය වන, ප්‍රවීණ රංගන ශිල්පිනී සංගීතා වීරරත්න ද වියට්නාමයට ගොස් තිබෙනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News