වියළි කාලගුණයෙන් හානි වූ වගාවන්ට වන්දි ගෙවීම අද සිට ආරම්භ කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 3000 ක් මේ වනවිටත් රජය වෙන් කර ඇති බවයි එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි පවසන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



