ජනතාවට මෙන්ම ව්‍යාපාරිකයන්ට ද ලබන වසරේදී බදු සහන ලබා දීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය බිමල් රත්නායක පවසනවා. මේ අතර සියලු දෙනා එක්ව රට ගොඩනැගීමට කටයුතු කළ යුතු බවයි ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පවසන්නේ. නවීකරණය කළ පොලොන්නරුව දුම්රිය ස්ථානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔවුන් මේ බව ප්‍රකාශ කළා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



