මෙරට ඉඟුරු අස්වැන්න සැළකිය යුතු ලෙස පහළට (VIDEO)

Share

මෙරට ඉඟුරු අස්වැන්න සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබෙනවා. ඒ ඉඟුරු අල කුණු වීමේ රෝගයක් ව්‍යාප්ත වීම හේතුවෙනුයි. එම රෝගය පාලනයට අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බවයි අපනයන කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් දමයන්ති සමරසිංහ පවසන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News