Miss World කිරුළ ඩොමිනිකන් ජනරජයට – ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරඟ බිමට ගිය අපේ ප්‍රතිභා (VIDEO)

Share

73 වන මිස් වර්ල්ඩ් කිරුළ දිනාගැනීමට ඩොමිනිකන් ජනරජයේ ජොහෙයිරි මොලා ඊයේ සමත්වුණා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගයට සහභාගි වුණේ Siyatha Bic Twin Lady Miss World Sri Lanka 2025 කිරුළ හිමිකරගත් ප්‍රතිභා ලියනාරච්චි. කැපී පෙනෙන දක්ෂතා පෙන්වමින් මෙම තරගාවලිය තුළ ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයට ගෙනයන්න ප්‍රතිභාට හැකිවීම විශේෂත්වයක්.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News