බෙල්ජියමේ පැවති ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට රුමේෂ් තරංග සමත්වුණා. ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයක් ජය ගත් පළමු සහ එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙසයි ඔහු ඉතිහාසගත වන්නේ එමෙන්ම ජාත්‍යන්තර තරග බිමකදී රුමේෂ් තරංග අඛණ්ඩව දිනාගත් හත්වන රන් පදක්කම මෙය වීමද විශේෂත්වයක්.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



