පීඩාවට පත් පුද්ගලයන්ට නළ ළිං මඟින් ජලය (VIDEO)

Share

වියළි කාලගුණයෙන් පීඩාවට පත් ප්‍රදේශවල නළ ළිං අලුත්වැඩියා කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.. මිනිස් සිරුරට දැනෙන උණුසුම අදත් අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ අතර ඇතැම් ප්‍රදේශ වලට මිලිමීටර 75 ඉක්මවූ තරමක තද වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News