ඇමරිකානු ජනාධිපති Donald Trump පවසා ඇත්තේ චන්ද්‍රයා ඇමරිකා එක්සත් ජනපදයට අයත් බවයි. ඔහු මේ සම්බන්ධයෙන් Truth Social හි සිය පිටුවේ සටහනක් පළ කර තිබේ.Trump එම සටහන සමඟ “The Moon is ours” යනුවෙන් සඳහන් කළ චන්ද්‍රයාගේ ඡායාරූපයක්ද පළ කර ඇති අතර, එහි අවසානයේ ඇමරිකානු ධජය දක්වා තිබේ. මීට පෙර ඇමරිකානු ජනාධිපතිවරයා Hormuz යන නම “Strait of Trump” ලෙස වෙනස් කිරීමට යෝජනා කර තිබුණි.




