කටාර් රාජ්‍යයේ අග්‍රාමාත්‍යවරයා මෙන්ම විදේශ අමාත්‍යවරයා ද වන Sheikh Mohammed bin Abdulrahman Al Thani අද (07) චීන රාජ්‍ය සංචාරය අරඹයි.
ඒ බව තහවුරු කරමින් ඊයේ (06) චීන විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ, Al Thani මහතා හෙට (08) දින දක්වා චීන සංචාරයේ නිරත වන බවයි.
Share
Read more



