සිස්ටම් චෙන්ජ් කරන්න ආ රජයේ සැබෑ අරමුණ සමස්ත සිස්ටම් එකම අතට ගැනීම බව සජිත් කියයි (VIDEO)

Share

සිස්ටම් චේන්ජ් කරන්න ආ රජයේ සැබෑ අරමුණ වී ඇත්තේ සමස්ත සිස්ටම් එකම අතට ගැනීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඇඹිලිපිටියේ පැවති රැස්වීමක් අමතමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News