චීන උප ජනාධිපති Han Zheng, බල්ගේරියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය Alexander Poulev, කාම්බෝජ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය Sun Chanthol සහ සර්බියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය Adrijana Mesarovic යන මහත්ම මහත්මීන් සමග වෙන වෙනම සාකච්ඡා පැවැත්වීය. ඒ 26 වැනි ආයෝජන හා වෙළඳාම පිළිබඳ චීන ජාත්‍යන්තර ප්‍රදර්ශනය සඳහා ඔවුන් Xiamen වෙත පැමිණ සිටින අතරතුරය. චීනය සහ එම රටවල් අතර සහයෝගිතාව, හවුල්කාරිත්වය සහ මිත්‍ර සබඳතා සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා පවත්වා ඇත.




