පවතින එල්නිනෝ තත්ත්වය හේතුවෙන් ආනයනික ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළට (VIDEO)

Share

පවතින එල්නිනෝ තත්ත්වය හේතුවෙන් ආනයනික ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ ගොස් ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ හා වෙළඳුන්ගේ සංගමයේ ලේකම් පී. සුබ්‍රමුනියම් පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ඉන්දියාව ආරක්ෂිත පියවරක් ලෙස සිය රටින් සීනි අපනයනය නතර කර ඇති බවයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News