වතු කම්කරු ජනතාවට නිවාස ලබා දීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝගනේෂන් යොමු කළ ප්‍රශ්නයක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් වාද විවාද ඇති වුණා. කලින් ආණ්ඩු කළ නොකළ දේ කියන්න අවශ්‍යතාවක් නැති බවත් වත්මන් ආණ්ඩුවට කිරීමට වැඩ ඇති බවත් එහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කර සිටියා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



