ඊයේ රාත්රියේ සිට ආරම්භකල දුම් රිය වැඩවර්ජනය තවමත් ක්රියාත්මකයි.
පැමිනෙන දුම්රියන් තුන හැර නැවත කිසිදු දුම්රිය ගමන්වාරයක් ක්රියාත්මක නොවූ අතර මහව සිට කොළඹ කොටුව , නුවර සිට කොළඹ කොටුව සහ පුත්තලම සිට ධාවනය වන දුම්රියක් ධාවනය වන බව අප වාර්තාකරුවන් පවසයි.
Share
Read more