තවත් කොවිඩ් ආසාදිතයින් 536ක්

Share

කොවිඩ් නයින්ටීන් ආසාදියින් 536ක් අද (11) දිනය තුළ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

එයින් ආසාදිතයින් 461ක් දෙනෙක් පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර අනෙක් 75 දෙනා බන්ධනාගාර කොවිඩ් පොකුරට අයත් වේ.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 31,149ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News