කොවිඩ් ආසාදිත වූ 516ක් පූර්ණ සුවය ලබයි December 14, 2020 Facebook Twitter Pinterest WhatsApp කොරෝනා වෛරසය වැළදීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 516ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 24,309ක් දක්වා ඉහළ යයි.