වාද්දුව පල්ලියමංකඩ අංක 21 දරණ දුම්රිය සැතපුම් කණුව අසලදි ගාල්ල සිට රඹුක්කන බලා ධාවනය වු අංක 8349 දරණ දුම්රිය වෙත පුද්ගලයකු පැන සියදිවි නසාගෙන ඇත.
මොහු මෙලෙස සියදිවි නසා ගැනිමට හේතුව වි ඇත්තේ පුද්ගලික ප්‍රශ්නයක් බවට තොරතුරු අනාවරණය වේ.
මෘතදේහය මේවන විට පානදුර මහරෝහලේ තබා ඇත.
මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ වාද්දුව පොලිස්ථානය මගින් සිදුකරනු ලැබේ.