කොළඹ – නුවර මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක්

Share

වේවැල්දෙණිය මංසන්ධියේ සිදුවූ රිය අනතුරක් හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ රථ වාහන තදබදයක් හට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.

Read more

Local News