ලන්ඩන් සිට කොළඹ බලා පැමිණෙන ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 504 දරණ ගුවන් යානය ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් ගුවන්තොටුපළ වෙතට ඊයේ (1) රාත්‍රී හදිසියේ ගොඩ බස්වා තිබේ.
ඒ ගුවන් යානයේ ගමන් ගත් මගියකු හදිසියේ රෝගාතුර වීම හේතුවෙනි.
Share

Read more