රජයේ ප්‍රවෘත්ති දෙපර්තමේන්තුවේ ”දෙසතිය” සඟරාවේ හිටපු නියෝජ්‍ය සංස්කාරක ප්‍රවීන මාධ්‍යවේදී ධර්මදාස ගමගේ මහතා අභවප්‍රාප්ත විය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රවෘත්ති නිලධාරියකු ලෙස කටයුතු කළ 73 හැවිරිදි වියේ පසු වූ ධර්මදාස ගමගේ මහතා, විශ්‍රාම ගිය පසුව ද මිය යන තෙක් ම දෙසතිය සඟරාවේ නිදහස් ලේඛකයෙකු ලෙස විදෙස් විත්ති ඇතුළු විශේෂාංග ලිපි සැපයීය.
ධර්මදාස ගමගේ මහතාගේ අවසන් කටයුතු මාර්තු 04 දින කැස්බෑව පොදු සුසාන භූමියේ දී සිදු කෙරේ.