කොළඹ මහනගර සභාවට ක්ෂණික දුරකතන ඇමතුම් අංකයක්

Share

කොළඹ මහා නගර සභාවෙන් සේවාවන් ලබා ගැනීම සදහා ක්ෂණික දුරකතන ඇමතුම් අංකයක් හදුන්වා දී තිබේ.

ඒ අනුව 0112208208 යන ක්ෂණික දුරකතන අංකය ඇමතීමෙන් නිලධාරින් හමුවිමට දිනයක් හා වෙලාවක් වෙන් කර ගැනිමට මෙන්ම කොළඹ මහා නගර සභාවෙන් ලබා දෙන සේවාවන් සම්බන්ධව දුරකතනයෙන් තොරතුරු ලබා ගැනිමේ හැකියාව පවතින බව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත.

අදාල නිවේදනය පහතින්

kolabs

Read more

Local News