පාරිභෝගික සේවා අධිකාරිය දේශීයව නිෂ්පාදනය කරන සිමෙන්ති වර්ග දෙකක මිල ඉහළ නැංවීමට අවසර ලබා දී අැත.
ඒ අනුව දේශීයව නිෂ්පාදනය කරන කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 30කින් ඉහළ නැංවීමට අවසර ලබා දී අැත.
ඒ අනුව රුපියල් 930ක්ව පැවති කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 960ක් වනු අැත.