දියෙහි අනතුරු අවම කිරීමේ අරමුණ පෙරදැරි කරගනිමින් ජපානයේ නගකෝ විශ්වවිද්‍යාලයේ මහචාර්යවරුන්ගෙන් සමන්විත පුහුණු මණ්ඩලයක් විසින් ජිවිතාරක්ෂක වැඩසටහන නාරාහේන්පිට පොලිස් ජල ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්විණි.
ශ්‍රී ලංකා ජිවිතාරක්ෂක සංගමය සහ පොලිස් ජිවිතාරක්ෂක ඒකකය එක්ම මෙම පාඨමාලාව සංවිධනය කර තිබුණි.
හදිසි ගංවතුර තත්ත්වයන්ට මුහුණ දෙන රත්නපුර ප්‍රදේශයේ පාසල් 08ක් නියෝජනය කරන ළමුන් 50ක් මෙම පුහුණුව සඳහා සහභාගී වූ බව පොලීසිය පවසයි.