අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය මහලේකම් ජෙෆ්රි ඩී.ෆෙල්ට්මන් මහතා අද (09) දින අරලියගහ මන්දිරයේ දී හමු විය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබඳ ප්‍රධානී ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා ඊයේ (08) ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.