ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන ජාත්‍යන්තර සූර්ය බලශක්ති එකමුතුවේ සමාරම්භක සමුළුවට එක්වූ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමුළුව ඇමතීය.
පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පාරිසරික වැඩසටහන් ප්‍රධානී එරික් සෝල්හයිම් මහතා හමු විය.
එහිදි එරික් සෝල්හයිම් මහතා ජනාධිපතිවරයා සමඟ සුහඳ පිළිසඳරක නිරතවිය.