පොලිස් කොස්තාපල්වරයකු පැදවූ යතුරු පැදියක පා පැදියක් ගැටීමෙන් පා පැදිකරු මිය ගොස් ඇතැයි මාරවිල පොලීසිය පවසයි.
හලාවත – කොළඹ මාර්ගයේ කොස්වාඩිය ප්‍රදේශයේදී ඊයේ (11) රාත්‍රී මෙම අනතුර සිදුවී ඇත.
අනතුරින් මිය ගොස් ඇත්තේ මහවැව – මැදකොස්වාඩිය පදිංචි 66 හැවිරිදි පුද්ගලයෙකි.