ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය සඳහා පනවනද ලද තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත්කරන ලෙස නියෝග කරයි.
ශ්‍රී ලංකාවට පැමිණ සිටින ෆේස්බුක් ආයතනයේ නිලධාරීන් සහ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු අතර අද (15) උදෑසන ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්විණි.
එහිදී ඇති කරගත් එකඟතාවකට අනුව මෙම තහනම් ඉවත්කිරීමට තීරණය කර අැති බවයි වාර්තා වන්නේ.