මඩු, ඉරගොඉරුප්පුකුලම් ප්‍රදේශයේදී වගා ළිඳකට වැටීමෙන් ළමුන් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
ඊයේ (15) පස්වරුවේ ක්‍රීඩා කරමින් සිටියදී අවුරුදු 05 සහ අවුරුදු 07 යන වයස්වල පසුවන එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු මෙලෙස අනතුරට ලක්ව ඇති බව මඩු පොලීසිය සඳහන් කරයි.