නේපාලය පළමු වරට එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් වරම් හිමිව තිබේ.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මෙහෙය වූ ලෝක කුසලාන ක්‍රිකට් සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් මෙම එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් වරමිව ඇත.
එළැඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරඟ වටය බටහිර ඉන්දීය කොදෙව්හි දී පැවැත්වේ.