බස්නාහිර පළාත් දූෂණ මර්දන අංශයේ නිලධාරීන්ට සඳහන් කළේ, හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි.
බස්නාහිර පළාත් දූෂණ මර්දන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 04 යි මිලි ග්‍රෑම් 100 ක් සමඟ අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු මාළිඟාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.